වර්ගීකරණ වෙනස් වෙයි.. වාහන ආනයනය ගැන ඇහෙන අලුත්ම ආරංචිය මෙන්න..
මෙහෙම වර්ගීකරණයක් සිදුවෙනවා කියන එක ඔබ දැනසිටියාද..? මොකද්ද මේ විශේෂ වර්ගීකරණය.. ඒ එක්කම මේ වගේ ගැටලුවලට මුහුණ දෙන්නත් දැන් සිදුවෙලා..
ආනයන සීමා ඉවත් කිරීමෙන් පසු රේගුවේදී සිදු කෙරෙන වාහන වර්ගීකරණ වෙනස් වීම හරහා ගැටලු රැසක් මතුව ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පෙන්වා දෙනවා..
එහි සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ චෝදනා කළේ මෙම ගැටලුව විසඳීමට වගකිවයුත්තන්ගේ මැදිහත්වීමක් සිදු නොවන බවටයි..