සුදු ගල් පර්වතයකින් මැවුණු නිසල බුදුරුව.. video
Saturday, 29 March 2025 - 18:33 | Views - 291
එය තවත් එක ප්‍රාතිහාර්‍යක් කියලා ඇත්තටම කියන්න පුළුවන්.. 

මේ වගේ බුදු රුවක්, එය දුටු විගස මොන තරම් නම් හිත නිවෙනවාද..?

මීට මාස හතරකට ඉහත දී ගලේවෙල දේවහුව ප්රදේශයේ ගල් වලකින් මහ පොලොව යට තැන්පත්ව තිබුණු සුදු පැහැදී විශාල ගල් පර්වතයක් ගොඩට ගෙන තිබුණා.. ඉන් අඩි හයක් උසැති සමාධි බුද්ධ ප්රතිමාව වහන්සේ නමක් තනවා අවසන් කළ පුවතක් වාර්තා වන්නේ දඹුල්ල ප්‍රදේශයෙන්..

දඹුල්ල ජල ක්රීඩා හා ජීවිතාරක්ෂක සංගමයේ සාමාජික සමාජිකාවන් තම ගුරුවරයා වූ විශ්‍රාමික උප පොලිස් පරීක්ෂක සුනිල් විජේසිංහගේ විශ්රාම ගැන්වීම සිහිකිරීම සහ උප පොලිස් පරීක්ෂකවරයා සිදු කළ අනුපමේය සේවය ඇගයිම සඳහා මෙලෙස අදාල පිළිමය නිර්මාණය කර තිබුණා..

දඹුල්ල ඉබ්බන් කටුව ප්රදේශයේ පදිංචි ඩබලිව්. එච් ගාමිණි ශෙල්ටන් ජයවීර නැමති ගල් වඩුවෙක් විසින් මෙය ඉඳිකරවා ඇති බවයි වාර්තා වෙන්නේ.. ඔහු දින 28ක කාලයක් ඇතුළත බුද්ධ ප්රතිමා වහන්සේගේ සියලු වැඩ අවසන් කොට තිබුණා..


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top