මුස්ලිම් පාසල්වලට ලැබෙන්න යන දෙදින නිවාඩුව ගැන ඇසෙන කතාව මෙන්න..
Saturday, 29 March 2025 - 18:30 | Views - 227
මේ කියන්න යන්නේ මුස්ලිම් ජාතික පාසල් සිසුන්ට ලැබෙන්න යන විශේෂ නිවාඩුවක් ගැන ඇසෙන කතාවක්.. 

මින් පෙර රාමසාන් උත්සවය සඳහා මුස්ලිම් පාසැල්වලට 2025.03.31 වැනිදා නිවාඩු දිනයක් ලෙස නම්කර තිබුණා...

රාමසාන් උත්සවය සඳහා මුස්ලිම් පාසැල්වලට ලබන අප්‍රේල් 01වැනිදා නිවාඩු දිනයක් බවට තීරණය කර තිබෙනවා..

එම දිනයට අමතරවයි 2025.04.01 වැනිදා ද මුස්ලිම පාසැල් සඳහා නිවාඩු ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ...

ඒ සඳහා වන හිලව් සැසි පැවැත්වෙන දිනය පසුව දැනුම් දෙනු ලබන බවද අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා...
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top