මුස්ලිම් පාසල්වලට ලැබෙන්න යන දෙදින නිවාඩුව ගැන ඇසෙන කතාව මෙන්න..
මේ කියන්න යන්නේ මුස්ලිම් ජාතික පාසල් සිසුන්ට ලැබෙන්න යන විශේෂ නිවාඩුවක් ගැන ඇසෙන කතාවක්..
මින් පෙර රාමසාන් උත්සවය සඳහා මුස්ලිම් පාසැල්වලට 2025.03.31 වැනිදා නිවාඩු දිනයක් ලෙස නම්කර තිබුණා...
රාමසාන් උත්සවය සඳහා මුස්ලිම් පාසැල්වලට ලබන අප්‍රේල් 01වැනිදා නිවාඩු දිනයක් බවට තීරණය කර තිබෙනවා..
එම දිනයට අමතරවයි 2025.04.01 වැනිදා ද මුස්ලිම පාසැල් සඳහා නිවාඩු ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ...
ඒ සඳහා වන හිලව් සැසි පැවැත්වෙන දිනය පසුව දැනුම් දෙනු ලබන බවද අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා...