ප්‍රබල භූකම්පනයෙන් පසු බැංකොක් නගරයට හදිසි තත්ත්වයක්...
මේ ලොව බොහෝ දෙනෙක්ගේ අවදානය දිනාගත් රටක්.. සංචාරක පුරවරයක් ලෙස ප්‍රසිද්ධ බැංකොක් නගරය ගැන මේ ඇසෙන්නේ කුමක්ද..?
බැංකොක්හි රිච්ටර් මාපකයේ 7.7 ක භූමිකම්පාවෙන් පසු කඩා වැටුණු මහල් 30ක ගොඩනැගිල්ලක් තුල පුද්ගලයින් 43 දෙනෙකු සිරවී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා...
මේවනවිට තායිලන්තයේ බැංකොක් නුවරට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති බවද විදෙස් වාර්තාවල සඳහන්...
මේ අතර, මෙම භූකම්පනයෙන් මියන්මාරයේ සාගිං නගරයටත් දැඩි හානි සිදුව තිබෙනවා..
කෙසේනමුත් ඉන් දේපල හෝ ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ..
මුල් භූමිකම්පාවෙන් මිනිත්තු 12 කට පමණ පසු, රිච්ටර් මාපක 6.4 ක තවත් පසු කම්පනයක් සිදුව තිබෙනවා බවද සදහන්..