ප්‍රබල භූකම්පනයෙන් පසු බැංකොක් නගරයට හදිසි තත්ත්වයක්...
Friday, 28 March 2025 - 15:44 | Views - 269
මේ ලොව බොහෝ දෙනෙක්ගේ අවදානය දිනාගත් රටක්.. සංචාරක පුරවරයක් ලෙස ප්‍රසිද්ධ බැංකොක් නගරය ගැන මේ ඇසෙන්නේ කුමක්ද..?

බැංකොක්හි රිච්ටර් මාපකයේ 7.7 ක භූමිකම්පාවෙන් පසු කඩා වැටුණු මහල් 30ක ගොඩනැගිල්ලක් තුල පුද්ගලයින් 43 දෙනෙකු සිරවී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා...

මේවනවිට තායිලන්තයේ බැංකොක් නුවරට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති බවද විදෙස් වාර්තාවල සඳහන්...

මේ අතර, මෙම භූකම්පන‍යෙන් මියන්මාරයේ සාගිං නගරයටත් දැඩි හානි සිදුව තිබෙනවා..

කෙසේනමුත් ඉන් දේපල හෝ ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ..

මුල් භූමිකම්පාවෙන් මිනිත්තු 12 කට පමණ පසු, රිච්ටර් මාපක 6.4 ක තවත් පසු කම්පනයක් සිදුව තිබෙනවා බවද සදහන්..
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top