පුංචි ඡන්දයේ තැපල් ඡන්ද විමසීම අප්‍රේල් 22, 23 සහ 24
Thursday, 27 March 2025 - 14:44 | Views - 170
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද විමසීම අප්‍රේල් 22, 23 සහ 24 පැවැත්වීමට කටයුතු සූදානම්කර ඇති බව මැතිවරණ කොමිසම පවසනවා.
එදිනට තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වන රාජ්‍ය සේවකයන් සඳහා 28 සහ 29 තැපැල් ඡන්දය සළකුණු කිරීමට අවස්ථාව හිමිවන බවයි මැතිවරණ කොමිසම වැඩිදුරටත් පවසා සිටියේ.
Share This Article