පුංචි ඡන්දයට එක් අපේක්ෂකයෙකුට වියදම් කළ හැකි මුදල තීරණය වෙයි
Thursday, 27 March 2025 - 11:47 | Views - 340
පුංචි ඡන්දයට එක් අපේක්ෂකයෙකුට වියදම් කළ හැකි මුදල තීරණය කර තිබෙනවා.
පළාත් පාලන ඡන්ද විමසීමේ ප්‍රචාරක ව්‍යාපාරයේදී අපේක්ෂකයින්ට වැය කළ යුතු මුදල පිළිබඳව සඳහන්කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත්කර තිබෙනවා.
ඒ අනුව ඡන්දදායකයෙකුට රු. 74-160 අතර මුදලක් වියදම් කළ හැකි බවයි එම ගැසට් නිවේදනයේ සඳහන් වෙන්නේ.
Share This Article