උත්සව සමයේ රටපුරා දැඩි සහල් හිඟයක්?
Tuesday, 25 March 2025 - 15:25 | Views - 276

එළැඹෙන උත්සව සමයවන විට සම්බා සහ කීරි සම්බා ඇතුළු සහල් වර්ග කිහිපයක විශාල හිඟයක් ඇතිවිය හැකි බව මරදගහමුල සහල් ව්‍යාපාරිකයින්ගේ සංගමය පෙන්වා දෙනවා.

මේ අතර ජාතික ගොවිජන එකමුතුව ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කළේ, සහල් අර්බුදයේදී වෙළෙඳපොළ කළමනාකරණය කිරීමේ අධිකාරී බලය ආණ්ඩුව අතින් ගිලිහී ඇති බවයි.

තවද, පොළොන්නරුවේ ගොවීන් පෙන්වා දෙන්නේ පැවති වර්ෂාව හේතුවෙන් ගොවිතැනින් නිසි අස්වැන්නක් මෙවර ලබා ගැනීමට නොහැකි වූ අතර පවතින වී අස්වනු නෙළීම සඳහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර සොයා ගැනීමේ අපහසුවක් ද පවතින බවයි. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top