කරාඹු නැටි මිල ඉහළට..
Tuesday, 25 March 2025 - 8:09 | Views - 696
වර්තමානයේ වෙළෙඳපොළේ වියළි කරාබු නැටි කිලෝවක මිල රුපියල් 2500 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එමෙන්ම අමු කරාබු නැටි කිලෝවක මිල රුපියල් 800 දක්වා ඉහළ ගොස් ඇති බවයි අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සදහන් කළේ.
මහනුවර, මාතලේ, කෑගල්ල, නුවරඑළිය සහ කුරුණෑගල දිස්ත්රික්කවල වැඩි වශයෙන් කරාබු වගා කරනු ලබනවා. මෙරට කරාබු නැටි සදහා විදෙස් රටවලින් ද පවතින්නේ වැඩි ඉල්ලුමක්.
Share This Article