වරකාපොල බස් රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක් , 30ක් රෝහලේ..
Sunday, 23 March 2025 - 7:22 | Views - 571
කොළඹ නුවර පාරේ වරකාපොල, දුම්මලදෙණිය ප්‍රදේශයේ ඊයේ (22) බිහිසුණු බස් අනතුරක් සිදුව තිබෙනවා.
ඒ ලංගම බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන්.
අනතුරෙන් පුද්ගලයින් 30ක් තුවාල ලබා රෝහල් ගතකර තිබෙන බවයි පොලිසිය පවසන්නේ.
Share This Article