මාළු දැලක පැටලී ආ පුද්ගලයෙක් නිසා , වාද්දුව ම කැළඹිලා..
Saturday, 22 March 2025 - 15:05 | Views - 5,951

සැක සහිත ලෙස මියගිය පුද්ගලයකුගේ මළසිරුරක් වාද්දුව මුහුදු වෙරළට ගොඩගසා තිබෙනවා.

මෙම දේහය මුහුදු වෙරළට ගොඩගසා ඇත්තේ, මාළු දැලක පැටලී බවයි වාද්දුව පොලිසිය සදහන් කලේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 45 පමණ පුද්ගලයෙකු බවට සැක කෙරෙන අතර ඔහු දිගු කලිසමක් හැඳ සපත්තු ද පැළඳ සිටින අන්දම දැක ගත හැකි බව අප වර්තාකරු සදහන් කළා.

දේහය සම්බන්ධයෙන් වාද්දුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top