අවුරුදු කන්න අත පිරෙන්න බෝනස් ලැබෙන අය මෙන්න , බලන්න ඔයාත් ඒ අතරද කියලා..
Saturday, 22 March 2025 - 14:47 | Views - 270

වරාය සේවකයන්ගේ වාර්ෂික ප්‍රසාද දීමනාව රුපියල් ලක්ෂයකින් ඉහළ දැමීම ඇතුළු සහන කිහිපයක් සම්බන්ධයෙන් විෂය භාර ඇමතිවරයා වරාය වෘත්තීය සමිති එකමුතුව සමග පැවති සාකච්ඡාවේදී එකඟතාවකට එළැඹ තිබෙනවා.

ඇති කරගත් මෙම එකඟතා අනුමැතිය සඳහා එළැඹෙන 26 වන දා පැවැත්වෙන අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඇමතිවරයා සමග පැවති සාකච්ඡාවේදී ඇති කරගත් එකඟතාව අනුව වරාය සේවකයන්ගේ වාර්ෂික බෝනස් මුදල රුපියල් ලක්ෂය දක්වා ඉහළ දැමීමටත්, ඉන් සියයට 60ක් මෙම වර්ෂයේදීත්, සියයට 40ක් 2026 වසරේදී ලබා දීමටත් මෙම සාකච්ඡාවේදී එකඟතාවට පැමිණ ඇත.

මෙයට අමතරව වරාය සේවකයන්ගේ වැටුප් වර්ධකවල අගය අගෝස්තු මස සිට සියයට 80කින් ඉහළ දැමීම, වසර ආරම්භයේදී ලබා දෙන රුපියල් 3,500ක දිරිදීමනා මුදල ඉහළ දැමීම ඇතුළු තවත් සහන කිහිපයක් සම්බන්ධයෙන් එකඟතාවන් ඇති කරගෙන ඇත.

මව්බිම.. 

 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top