මැතිවරණයට EC EDR ඇප් එකක්
Saturday, 22 March 2025 - 14:27 | Views - 266
පළාත් පාලන මැතිවරණයට අදාළ පැමිණිලි ලබාදීම සඳහා නව ජංගම දුරකථන යෙදවුමක් හඳුන්වා දී තිබෙනවා.
ඒ, මැතිවරණ කොමිෂන් සභාවේදී යි.
විධිමත් සහ නව තාක්ෂණික ක්රමෝපායන් ඔස්සේ මැතිවරණ පැමිණිලි ඉදිරිපත් කිරීමට අදාළව EC EDR නම් මෙම ජංගම දුරකථන යෙදවුම හඳුන්වා දී තිබෙනවා.
Share This Article