රාජ්‍ය සේවයේ වෙනසක් , මෙන්න ඒ විස්තරේ..
Saturday, 22 March 2025 - 8:02 | Views - 388
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීතිරීති හා රෙගුලාසි සමාලෝචනයට ලක්කර සරල කිරීම සඳහා මහජන අදහස් හා යෝජනා කැඳවා තිබෙනවා.ඒ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමිනුයි.ඊට අදාළ නිවේදනය පහතින්....

Share This Article