'' නුඹ එක්ක මැව් හීන හිත ඇතුලේ රජවුණා.. ඇත්ත ආදරය මත නිවන මම පතන්නා..'' රවිඳුව මතක අයට.. (Photos)
Friday, 21 March 2025 - 10:33 | Views - 503
දුම්රිය අනතුරක් නිසා දිවිගමන නිමකළ රවිඳු සහන්ගේ මරණය ගැන බොහෝ දෙනෙක් එදා වගේම අදත් සංවේදී වෙනවා.

ඒ වෙන කිසිම හේතුවක් නිසා නෙවෙයි, ඔහු ඒ තරම් සංවේදී අයෙක් වූ නිසායි.. ඒ වගේමයි පසුගිය වසරේදී ඔහුගේ දානමය පින්කම පැවැත්වෙන මොහොතේ ගත් ඡායාරූප පෙළක් මේ දිනවල නැවතත් සමාජමාධ්‍ය පිටු අතරේ සැරිසරනවා..

ඔහු ගැන පළවූ දහසක් සටහන් අතර ඔහුගේ ආදරණීය බිරිඳ ලියූ මේ සටහන අදටත් බොහෝ දෙනා අතර හුවමාරු වෙනවා.. මේ අන්න ඒ ගැන ඇසෙන මතකාවර්ජනයක්..

දිනෙන් දින අතීතය එක පෙළට
සිහිවෙනා..
නුඹ එක්ක මැව් හීන හිත ඇතුලේ
රජවුණා..
අනිත් අය මගේ දුක් දැන ගනියි
සිහිවුණා..
නුඹව හිත මත තියා මම උඩින්
හිනාවුණා..
වේදනාවන් දරා දවස දෙක
ගතවුණා..
අනිත් අය කර තියා ජීවිතේ
ගොඩවුණා..
නොදැනීම නුඹ නැතුව වර්ෂයක්
ගතවුණා..
ඒ වුණත් අතීතය තුරැලු කර දරාගෙනා..
ඇත්ත ආදරය මත නිවන මම පතන්නා.. 




























Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top