නිසොල්මන්ව අවසන් වරට සරසවි බිමට ආ අපේ කාලයේ දිසාපාමොක්... (Video & Photos)
Friday, 21 March 2025 - 9:20 | Views - 1,477
දැරියන්ගේ ආදරය නොමදව දිනාගත් ආදරණීය ගුරු පියෙකු අද නිසොල්මන්ව සරසවි බිමට ආවා..

ඔහු එලෙස සරසවි බිමට ආවේ අවසන් වතාවට පමණක් බව ඔහුට ආදරය කරන කිසිවෙකුත් නම් විශ්වාස කරන එකක් නම් නැති වේවි.. ඒත් උපදින අපි හැමෝම දවසක මැරෙනවා එක පොදු ධර්මතාවයක්..

ජීවිතය ගැන ධනාත්මකව දකින්න පුරුදු පුහුණු කළ ඔහු  අද හොර රහසේම නික්ම ගිහින්.. හදිසි අනතුරකින් කිසිවෙකුත් නොසිතූ නිමේෂයක දිවි හැරදා ගිය ජ්‍යේෂ්‍ඨ කථිකාචාර්ය ආචාර්ය එන්.ඩී.ජී. ගයන්ත ගුනේන්ද්‍රගේ දේහය අද සරසවි බිමට රැගෙන ආවා..

ඉතාම සංවේදී මොහොතක් වුණු ඒ අවස්තාවේදී මුළු සරසවි බිමම නිසොල්මන්ව තිබුණා.. පරපුරෙන් පරපුර දරුවන්ගේ දෑස පෑදූ මේ  ආදරණීය ගුරුතුමන්ට අමාමහ නිවන්සුව අත්වේවා.. 










Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top