ගුවන් හමුදාවට අයත් පුහුණු යානයක් වාරියපොළ ප්රදේශයේදී කඩා වැටෙයි.. (Video)
Friday, 21 March 2025 - 8:51 | Views - 299
රේඩාර් සම්බන්ධතා බිඳ වැටීම හේතුවෙන් ශ්රී ලංකා ගුවන් හමුදාවට අයත් K8 පුහුණු ගුවන් යානයක් වාරිය පොළ, මිනුවන්ගැටේ ප්රදේශයේදී කඩා වැටී තිබෙනවා.
යානයේ සිටි ගුවන් නියමුවන් දෙදෙනාම ආරක්ෂිතව සිටතට පැමිණි බවයි ගුවන් හමුදා ප්රකාශක සඳහන් කළේ.
Share This Article