නාම යෝජනා භාර ගැනීම අවසන්.. විරෝධතා දක්වන්න පස්වරු 1.30 දක්වා අවස්ථාව..
Thursday, 20 March 2025 - 12:27 | Views - 162
2025 පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා භාර ගැනීම අද (20) දහවල් අවසන් වුණා.
ඒ අනුව, මේ සම්බන්ධයෙන් ඕනෑම විරෝධතාවක් අද පස්වරු 1.30 දක්වා ගොනු කළ හැකි බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.
Share This Article