කිරි තේ කෝප්පයක මිලත් පළවෙනිදා සිට වෙනස් වෙයි
Thursday, 20 March 2025 - 10:38 | Views - 368
අප්‍රේල් මස 01 වැනිදා සිට කිරිපිටි මිළ ඉහළ යන බැවින් එදින සිට කිරි තේ එකක මිල රුපියල් 10කින් ඉහළ යනු ඇති බවයි සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් සඳහන් කළේ.
එසේම, ආනයනික කිරිපිටි මිල ඉහළ යෑමත් සමග කිරි තේ එකක මිල අනිවාර්යෙන්ම ඉහළ දැමීමට සිදුවන ද මින් පෙර සඳහන් වුණා.
Share This Article