ලක්ෂ ගණනකගේ බැංකු ගිණුම්වලට ප්‍රතිලාභ වැටිලා
Thursday, 20 March 2025 - 8:09 | Views - 826
අස්වැසුම ප්‍රතිලාභ ලබන පවුල්වල ජීවත් වන වයස අවුරුදු 70 ඉක්මවූ පුද්ගලයින් සඳහා වන මාර්තු මාසයේ වැඩිහිටි දීමනාව, ඒ ඒ අස්වැසුම ප්‍රතිලාභී ගිණුම්වලට බැර කර තිබෙනවා.

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසා ඇත්තේ, ප්‍රතිලාභ ලබන පවුල් 582,879කට මෙම මුදල හිමිවන බවයි.

ඒ අනුව, අදාළ ප්‍රතිලාභීන්ට මෙම මුදල් ඊයේ (19) දින සිට ඔවුන්ගේ අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුම් හරහා ලබා ගත හැකියි. 

 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top