වාහන ආනයන රෙගුලාසි සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ
Thursday, 20 March 2025 - 6:59 | Views - 284
වාහන ආනයන රෙගුලාසි සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ.වාහන ආනයනය පහසු කිරීම සහ විධිමත් කිරීම සඳහා පවතින ආනයන හා අපනයන රෙගුලාසි සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම ගැසට් නිවේදනය මෙතැනින්,

Share This Article