බුද්ධ රශ්මී වෙසක් කලාපය දින හතරක්..
Wednesday, 19 March 2025 - 14:02 | Views - 255

වෙසක් උත්සවය නිමිත්තෙන් පැවැත්වෙන '' බුද්ධ රශ්මී වෙසක් කලාපය '' මෙවරත් දින හතරක් පුරා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ අද(19) අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකින් පසුවයි.

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරය හා අග්‍රාමාත්‍ය කාර්යාල
ය එක්ව '' බුද්ධ රශ්මී වෙසක් කලාපය '' සංවිධානය කරනු ලබන අතර , මෙවර බුද්ධ රශ්මී වෙසක් කලාපය 2025 මැයි මස 13 වනදා සිට දින හතරක කාලයක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය , අරලියගහ මන්දිර පරිශ්‍රයේ පෙරහැර මාවත බේරේ වැව ආශ්‍රිතව මෙම වෙසක් කලාපය පැවැත්වීමට නියමිතයි. 

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top