අදත් පීලි පැනීමක් නිසා දුම්රිය ප්රමාදයක්..
Saturday, 15 March 2025 - 12:40 | Views - 195
බදුල්ල සහ කොළඹ කොටුව අතර උඩරට මාර්ගයේ දුම්රිය සේවාවන් සේවාවන් ප්රමාද වී ඇති බව පාලක මැදිරිය සඳහන් කරනවා.
ඒ, නානුඔය දුම්රිය ස්ථානය අසල මිශ්ර භාණ්ඩ ප්රවාහන දුම්රියක් පීලි පැනීම හේතුවෙන්.
Share This Article