ලොව පදිංචි වීමට සුදුසුම රටවල් අතර අපේ රටට ලැබුණු තැන දැනගන්න කැමතියිද..?
Thursday, 13 March 2025 - 19:13 | Views - 202
ලංකාව, මොන තරම් නම් සුන්දර රටක්ද..? මේ ඒ බව ඔප්පු වෙන තවත් එක කතාවක්.. 

පවුලක් ලෙස ලොව පදිංචි වීමට සුදුසුම රටවල් 10 අතර පළමු ස්ථානය ශ්‍රී ලංකාව හිමිකර ගෙන තිබෙනවා.

ලෝකයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික සඟරාවක් වන සී.එන් ට්‍රැවලර් සඟරාව විසිනුයි මෙම ශ්‍රේණිගත කිරීම සිදුකර ඇත්තේ.

රටේ සංස්කෘතිය, අධ්‍යාපන ගුණාත්මක භාවය, ප්‍රවහන පහසුකම්, රැකියාවක් සොයා ගැනීමට ඇති හැකියාව, සෞඛ්‍ය පද්ධතිය මෙන්ම ආරක්ෂක තත්වය යන කරුණු මෙම ශ්‍රේණිගත කිරීම සඳහා යොදා ගෙන තිබෙනවා.

එම ශ්‍රේණිගත කිරීම අනුව ස්වීඩනය සහ නෝර්වේ යන රටවල් පිළිවෙලින් දෙවන සහ තුන්වන ස්ථාන හිමිකරගෙන ඇති බවයි සී.එන් ට්‍රැවලර් සඟරාවේ දැක්වුණේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top