පදමට සූර් වෙලා රක්ෂිත භූමියේ පාටීදාන පුරාවිද්‍යා නිලධාරීන්.. (Video)
පුරාවිද්‍යා රක්ෂිත භූමි ප්‍රදේශයක පදමට සූර් වෙලා දාපූ පාර්ටි එකක වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත නිකුත් වී තිබෙනවා...
මේ පාර්ටිය දාලා තියෙන්නේ පුරාවිද්‍යා නිලධාරීන් කියලා තමයි වාර්තා වෙන්නේ...
බලන්නකෝ මේ වීඩියෝ එක...