මෙරටට ආනයනය කළ වාහන ගැන ඇසෙන අලුත්ම කතාව..
Tuesday, 11 March 2025 - 9:09 | Views - 6,419

මෙරටට ආනයනය කළ වාහන 196ක් යළි ප්‍රතිඅපනයන කිරීමට සැළසුම් කර ඇති බවට පැතිර යන ප්‍රචාර අසත්‍ය බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

වාහන ආනයනයේදී රජය විසින් පැනවු රෙගුලාසි උල්ලංඝණය කර, ව්‍යාජ නිෂ්පාදිත දිනයන් සටහන් කරමින් එම වාහන සංඛ්‍යාව මෙරටට රැගෙනවිත් ඇති බවටයි වාර්තා පළ වුණේ.

කෙසේ වෙතත්, එම වාහන නියමිත රේගුලාසිවලට අනුකූලව ගෙන්වා ඇති බවත් ප්‍රතිඅපනයනය කිරීමේ සූදානමක් නොමැති බවත් වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ ප්‍රකාශ කළා.



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top