පීල්ලක් කැඩී දුම්රිය ප්‍රමාදයක්..
Tuesday, 11 March 2025 - 8:45 | Views - 326
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ පීල්ලක් කැඩීයෑම හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක් සිදුවෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
වැල්ලවත්ත සහ බම්බලපිටිය දුම්රිය ස්ථාන අසල මෙම පීල්ල කැඩී ගොස් ඇති බවටයි සඳහන් වන්නේ.
ඒ හේතුවෙන් එම දුම්රිය ස්ථානයන් පසුකරන සියලු දුම්රියන්වල ප්‍රමාදයක් සිදුවිය හැකි බවද දුම්රිය දෙපාර්තමේන්තුව දන්නවා තිබෙනවා.
Share This Article