පාසල් නිවාඩුවට ඇරඹෙන විශේෂ දුම්රිය සේවාව..
Tuesday, 11 March 2025 - 6:24 | Views - 901
එළඹෙන පාසල් නිවාඩුවට සමගාමීව විශේෂ දුම්රිය කිහිපයක් ධාවනය කරවීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව, 2025 මාර්තු මස පාසල් නිවාඩුව සහ ශ්‍රී පාද වන්දනා සමය සැලකිල්ලට ගෙනයි මෙම විශේෂ දුම්රිය ධාවනය කෙරෙන්නේ.
ඉදිරි දිනවලදී එම දුම්රියන් ධාවනයට එක් කෙරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී ජේ. අයි. ඩී ජයසුන්දර සඳහන් කළේ.
Share This Article