රුව යොදා ගනිමින් AI දැන්වීම දැම්මොත් දැඩිව නීතිය - මහ බැංකුව
Friday, 07 March 2025 - 11:43 | Views - 266
මහ බැංකු අධිපතිවරයාගේ රුව යොදා ගනිමින් AI තාක්ෂණයෙන් සමාජ මාධ්‍යයේ පළ වන දැන්වීම සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
එහි සන්නිවේදන අධ්‍යක්ෂවරිය සඳහන් කළේ , මෙවැනි දැන්වීම්වල පළ වන කරුණු අසත්‍ය බැවින් , මහ ජනතාවට රැවටීමෙන් වළකින ලෙසයි.
Share This Article