රන් මිලෙහි දැනෙන වෙනසක්..
Thursday, 06 March 2025 - 12:56 | Views - 381
පසුගිය දිනට සාපේක්ෂව දේශීය වෙළඳපොළේ රන් මිල අද(06) දිනයේත් ඉහළ යාමක් පෙන්නුම් කර තිබෙනවා..
ඒ අනුව, අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 864,856.00ක් ලෙසයි..
ඒ අනුව කැරට් 24 ග්රෑම් 1ක මිල රුපියල් 30,510.00ක් ලෙස සඳහන්ව තිබුණා...
කැරට් 22 සහ 21 ග්රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 27,970.00ක් සහ රුපියල් 26,700.00ක් ලෙසයි සඳහන් වූයේ...
Share This Article