පොලිසියට කට්ටි පනින සෙව්වන්දිට , ලංසුව ලක්ෂ 12 යි.. ඈවරයි දෑවරයි..
Wednesday, 05 March 2025 - 7:20 | Views - 513

ගණේමුල්ල සංජීව යන අය වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමට අදාලව පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි නැමැති සැකාකාරිය සම්බන්ධයෙන් නිවැරදි තොරතුරක් ලබා දෙන අයෙකුට පොලිසිය විසින් ලබා දෙන බව නිවේදනය කළ ත්‍යාග මුදල ඉහළ නංවා තිබෙනවා.

ඒ අනුව රුපියල් ලක්ෂ 10ක් ව පැවති එම ත්‍යාග මුදල, රුපියල් ලක්ෂ 12 ක් දක්වා ඉහළ නංවා තිබෙනවා.

පොලිසිය සඳහන් කරන්නේ, ඒ සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන අයගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට කටයුතු කරන බවයි.

ඇය සම්බන්ධයෙන් නිවැරදි තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක අමතා දැනුම් දෙන ලෙසයි පොලිසිය පවසන්නේ.

ඒ අනුව,

අධ්‍යක්ෂ, කොළඹ අපරාධ කොට්ඨාසය - 071 - 859 1727
ස්ථානාධිපති, කොළඹ අපරාධ කොට්ඨාසය - 071 - 859 1735 යන අංක ඔස්සේ ඇමතීමෙන් සැකකාරිය සම්බන්ධ නිවැරදි තොරතුරු ලබා දිය හැකියි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top