මාස දෙකට සාත්තු සේවිකාවෝ 162ක් ඊශ්රායලයට ගිහින්..
Saturday, 01 March 2025 - 10:55 | Views - 259
මේ වසරේ ගතවූ මාස 2ක කාලය තුළ ශ්රී ලාංකිකයින් 162 දෙනෙකු ඊශ්රායලයේ සාත්තු සේවා රැකියා සඳහා පිටත්ව ගොස් තිබෙනවා.
ඊශ්රායලයේ සාත්තු සේවා අංශයේ රැකියා සඳහා ශ්රී ලාංකිකයින් යොමුකරන්නේ ඊශ්රායල් රජය හා ලක් රජය සමඟ ඇති කර ගත් අවබෝධතා ගිවිසුමට අනුවයි.
ඒ අනුව, මේ දක්වා ශ්රී ලාංකිකයන් 2,052 දෙනෙකු ඊශ්රායලයේ සාත්තු සේවා රැකියා සඳහා ගොස් තිබෙනවා.
Share This Article