මාස දෙකට සාත්තු සේවිකාවෝ 162ක් ඊශ්‍රායලයට ගිහින්..
Saturday, 01 March 2025 - 10:55 | Views - 260

මේ වසරේ ගතවූ මාස 2ක කාලය තුළ ශ්‍රී ලාංකිකයින් 162 දෙනෙකු ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා සඳහා පිටත්ව ගොස් තිබෙනවා.

ඊශ්‍රායලයේ සාත්තු සේවා අංශයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් යොමුකරන්නේ ඊශ්‍රායල් රජය හා ලක් රජය සමඟ ඇති කර ගත් අවබෝධතා ගිවිසුමට අනුවයි.

ඒ අනුව, මේ දක්වා ශ්‍රී ලාංකිකයන් 2,052 දෙනෙකු ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා සඳහා ගොස් තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top