අද සිට නැවත දැනුම්දෙනතුරු නරඹන්නන් සඳහා යාල ජාතික වනෝද්‍යානය වැසෙයි
Saturday, 01 March 2025 - 10:36 | Views - 401
යාල ජාතික වනෝද්‍යානය අද (01) සිට නැවත දැනුම්දෙනතුරු නරඹන්නන් සඳහා වසා දමන බව උද්‍යාන පාලකවරයා පවසනවා.
එසේ තීරණය කර ඇත්තේ, අයහපත් කාලගුණය හේතුවෙන් බවයි පාලකවරයා සඳහන් කරන්නේ.
Share This Article