හෙටින් ඇරඹෙන රාමසාන් උපවාස සමය
Saturday, 01 March 2025 - 9:57 | Views - 209
නව අඩ සඳ ඊයේ(28) දිනයේදී දර්ශනය නොවූ බැවින් (02) ඉරිදා සිට මෙරට මුස්ලිම් ජනතාව රාමසාන් උපවාස සමය ආරම්භ කරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කළා.
ඒ අනුව , රාමසාන් උපවාස සමය හෙටින් ඇරඹෙනු ඇති.
Share This Article