මිල සංශෝධනයක් ගැන LAUGFS සමාගමෙන් විශේෂ දැනුම්දීමක්..
සෑම මාසයකම බොහෝ විට ගෑස් මිලෙහි සංශෝධන සිදුවෙනවා.. මේ කියන්න යන්නේ අන්න ඒ වගේ එළඹෙන මාර්තු මාසයේ LAUGFS ගෑස් මිල ගැන ඇසෙන කතාවක්...
මාර්තු මාසයේදී LAUGFS ගෑස් ගෘහස්ථ සිලින්ඩර මිල සංශෝධනයක් සිදු නොවන බවට වාර්තා වෙනවා.. LAUGFS ගෑස් හි අධ්යක්ෂවරයා විසින් මාධ්‍යට මේ බව පැවසුවා..