වියළි කාලගුණයෙන් ප්‍රදේශ රැසක ජල සැපයුමට බාධා
Thursday, 27 February 2025 - 12:05 | Views - 395

වියළි කාලගුණය හේතුවෙන් කොළඹ, කළුතර, රත්නපුර, මාතර සහ මහනුවර යන ප්‍රදේශවල ජල සැපයුමට බාධා එල්ල වී ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය (NWSDB) පවසනවා.

ජලාශ මට්ටම පහත වැටීම නිසා බවුසර් ට්‍රක් රථ හරහා ජල බෙදා හැරීම වැඩි වී ඇති අතර, ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස යි මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

මේ අතර, ලංකා විදුලිබල මණ්ඩලය (CEB) විදුලිබල උත්පාදන පිරිවැය ඉහළ යන බව වාර්තා කළ අතර, තාප හා ඉන්ධන තෙල් බලාගාර වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්මක වනවා.

නොරොච්චෝලේ බලාගාරය සම්පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක වන අතර, ජල විදුලිය දිවා කාලයේ විදුලි නිෂ්පාදනයෙන් 20% ක් සහ රාත්‍රී කාලයේ විදුලි නිෂ්පාදනයෙන් 40% ක් දායක වනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top