පාප්තුමන්ගේ තත්ත්වය තරමක් හොඳයි
Thursday, 27 February 2025 - 8:56 | Views - 323

සති දෙකකට වැඩි කාලයක් තිස්සේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ තත්ත්වය මේ වනවිට තරමක් යහපත් අතට හැරී ඇතැයි, පැය 24 පුරා එතුමන්ගේ සෞඛ්‍ය ගැන ලොවට අනාවරණය කරන වතිකානය නිකුත් කළ අලුත්ම නිවේදනයේ සඳහන් වනවා.

88 හැවිරිදි පාප්තුමන්, පාප් ධුරයට පත් වීමෙන් පසු, වැඩිම දින ගණනක් රෝහල්ගතව සිටින පළමු අවස්ථාව මෙයයි.

පාප්තුමන් පෙනහළු ආසාදනයක්, නිව්මෝනියා තත්ත්වයක් සහ වකුගඩු අක්‍රියවීමේ අවදානමක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටින්නේ රෝමයේ ගෙමෙලි රෝහලේ යි.

තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය නොසඟවා, ලොවට හෙළි කරන්නැයි පාප්තුමන් වතිකානයට දැනුම් දී ඇති බැවින්, පැය 24 පුරා පාප්තුමන් සම්බන්ධයෙන් වතිකානය නිල නිවේදන නිකුත් කරන බව ද සඳහන් වනවා. 

(BBC)
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top