ඉදිරි මාස දෙකෙහි සිදුවෙන දැනෙන වෙනසක් ගැන දැනුම්දීමක්
Wednesday, 26 February 2025 - 15:28 | Views - 379

වියලි කාලගුණයට විරාමයක් තබමින් ප්‍රදේශ රැසකට වැසි ඇද හැලී තිබෙනවා.

ඒ අනුව, අද(26) උදැසන 08යි 30න් අවසන් වු පැය 24 තුල වැඩිම වර්ෂාපතනය වන මිලිමීටර 91, උල්හිටිය ප්‍රදේශයට ලැබී ඇති බවයි කාලගුණ විද්‍යා දොපර්තමේන්තුව කියා සිටියේ.

දැරණියගල ප්‍රදේශයට මිලිමිටර 68ක් ද, අවිස්සාවේල්ල - ලක්ෂකන්ද ප්‍රදේශයට මිලිමිටර 61 යි දශම 5 ක වර්ෂාපතනයක් ලැබී තිබෙනවා.

කෙසේ වෙතත්, ඉදිරි දිනවල පවතින වැසි තත්ත්වය හමුවේ උණුසුම් කාලගුණය යම් දුරකට පහව ගියද ඉදිරි මාස දෙකේ බලපැවත්වෙන අන්තර් මෝසම් කාලගුණ තත්ත්වය හමුවේ උණුසුම් කාලගුණ තත්ත්වය යලි ඉහල යනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top