අද රන් මිල ඉහළට
Wednesday, 26 February 2025 - 15:14 | Views - 765
පසුගිය දිනට සාපේක්ෂව දේශීය වෙළඳපොළේ රන් මිල අද(26) දිනයේ ත් ඉහළ යාමක් පෙන්නුම් කර තිබෙනවා..ඒ අනුව, අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 874,242.00ක් ලෙසයි..එසේම, කැරට් 24 ග්රෑම් 1ක මිල රුපියල් 30,840.00ක් ලෙස සඳහන්ව තිබුණා..කැරට් 22 සහ 21 ග්රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 28,270.00ක් සහ රුපියල් 26,990.00ක් ලෙසයි සඳහන් වූයේ.
Share This Article