මිනුවන්ගොඩ වෙඩි වැදීමට ලක්වූ තරුණයාගේ අනන්‍යතාවය හෙළිවෙයි.. (Video)
Wednesday, 26 February 2025 - 12:29 | Views - 627
අද(26) උදෑසන 11ට පමණ මිනුවන්ගොඩ පත්දඬුවන ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ, පත්දඬුවන ප්‍රදේශයේ පදිංචි කොටගම මුදියාන්සේලාගේ ලහිරු රන්දිර් කාංචන නමැති පුද්ගලයෙක්.

මෙසේ තුවාල ලබා ඇත්තේ, 36 හැවිරිදි ත්‍රීරෝද රථ රියදුරෙක්.

ඔහු ත්‍රීරෝද රථය තුළ සිටියදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසිනුයි මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබෙන්නේ.

තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා මිනුවන්ගොඩ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ගම්පහ රෝහල වෙත මාරකර යවා තිබුණා.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මිනුවන්ගොඩ පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.  






Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top