මිනුවන්ගොඩ ප්රදේශයේ වෙඩි තැබීමක්
Wednesday, 26 February 2025 - 11:27 | Views - 412
මිනුවන්ගොඩ පත්තණ්ඩුවන ප්රදේශයේ අද (26) දිනයේ වෙඩි තැබීමක් සිදුව ඇති බව මිනුවන්ගොඩ පොලිසිය පවසනවා.
මෙසේ වෙඩි වැදීමට ලක්ව ඇත්තේ, වයස අවුරුදු 36ක පුද්ගලයෙක් බවටයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත්, සිද්ධිය පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතෙක් වාර්තා වී නැහැ.
Share This Article