මානව හිමිකම් කවුන්සිලයේ 58 වන සැසිවාරය අද සිට..
Monday, 24 February 2025 - 8:47 | Views - 360

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 58වන සැසිවාරය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 2ට ආරම්භ වීමට නියමිතයි.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ රජය පත්වීමෙන් පසු පැවැත්වෙන පළමු වැනි මානව හිමිකම් කවුන්සිල සැසිවාරය මෙය වනවා.

ඊට සහභාගී වීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් යුත් දූත පිරිසක් ඊයේ ජිනීවා බලා පිටත්ව ගියා.

මානව හිමිකම් කවුන්සිල සැසිවාරය අතරතුර අමාත්‍යවරයා ඊට සහභාගී වන රටවල රාජ්‍ය ත්‍රාන්ත්‍රිකයන් සමඟ සාකච්ඡා පැවැත්වීමට ද සැලසුම් කර තිබෙනවා.

පසුගිය සැසිවාරයට ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවට විරෝධය පළ කිරීමට රජය දැනටමත් තීරණ කර ඇති අතර ඒ සඳහා ඔක්තෝබර් 7 වනදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ද හිමි වුණා. 

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top