කෝටි ගණනක සබන් සොරකමක් , එක් පුද්ගලයෙක් ට මාංචු..
Monday, 24 February 2025 - 8:33 | Views - 309
විවිධ වෙළෙඳ ආයතනවලින් සොරකම් කරන ලද රුපියල් කෝටි එකහමාරකට ආසන්න වටිනාකමින් යුත් සබන් තොගයක් කුරුණෑගල, ඉබ්බාගමුව ප්රදේශයේ ගරාජයක ලොරියක් තුළ සඟවා තැබූ 48 හැවිරිදි සැකකරුවෙකු කිරිබත්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගැනුණා.
සැකකරු මෙලෙස විවිධ ආයතනවලින් සොරකම් කරන ලද භාණ්ඩ පසුව රැගෙන ගොස් විවිධ ප්රදේශවලට අලෙවි කරන බවත් හෙළිවුණා.
Share This Article