නැගෙනහිර පාසලුත් මහා ශිව රාත්‍රීයට වැසෙයි
Friday, 21 February 2025 - 13:18 | Views - 358

මහා ශිව රාත්‍රී දිනය හේතුවෙන් නැගෙනහිර පළාතේද දෙමළ මාධ්‍ය පාසල් වසා තැබීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව, පෙබරවාරි 27 වනදා උතුරු පළාතේ මෙන්ම නැගෙනහිර පළාතේද දෙමළ මාධ්‍ය පාසල් වසා තැබෙනු ඇති.

එම නිවාඩු දිනය ආවරණය වෙනුවෙන් මාර්තු 01 වනදා පාසල් පැවැත්වෙන බවයි පළාත් ආණ්ඩුකාරවරුන් සඳහන් කළේ. 

මීට පෙර අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ, මහා ශිව රාත්‍රී දිනය හේතුවෙන් උතුරු පළාතේ දෙමළ මාධ්‍ය පාසල් වසා තැබීමට තීරණය කළ බවයි.

ඒ අනුව පෙබරවාරි 27 වනදා උතුරු පළාතේ දෙමළ මාධ්‍ය පාසල් ද වසා තැබෙනු ඇති.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top