නිදහස් පක්ෂය , පුංචි ඡන්දෙට පුටුව ලකුණෙන්
Friday, 21 February 2025 - 10:24 | Views - 276
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මැතිවරණ සඳහා පුටුව ලකුණින් තරගකිරීමට තීරණය කර තිබෙනවා.
ඊයේ (20) රැස්වූ එම පක්ෂයේ මධ්‍යමකාරක සභාවේදී මෙම තීරණය ගත් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල සඳහන් කළා.
Share This Article