ඇඟට දැනෙන වෙනසක් - අවධානයෙන් සිටින්න..
Friday, 21 February 2025 - 9:40 | Views - 459
උතුරු , උතුරු මැද, වයඹ, බස්නාහිර පලාත් සහ රත්නපුර , ගාල්ල, මාතර දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථාන වල උණුසුම් දර්ශකය, අද (21) දිනයේත්, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කල යුතු මට්ටමක පවතිනු යැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍ය දෙපාර්ථමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත්කරමින් දන්වා සිටිනවා.
නිවෙස් තුල සිටින වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් මේ පිලිබඳ සැලකිලිමත් විය යුතු බව වැඩිදුරටත් එම නිවේදනයේ සඳහන් කර තිබෙනවා.
Share This Article