ඇඟට දැනෙන වෙනසක් - අවධානයෙන් සිටින්න..
Friday, 21 February 2025 - 9:40 | Views - 460

උතුරු , උතුරු මැද, වයඹ, බස්නාහිර පලාත් සහ රත්නපුර , ගාල්ල, මාතර දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථාන වල උණුසුම් දර්ශකය, අද (21) දිනයේත්, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කල යුතු මට්ටමක පවතිනු යැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍ය දෙපාර්ථමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත්කරමින් දන්වා සිටිනවා.

නිවෙස් තුල සිටින වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් මේ පිලිබඳ සැලකිලිමත් විය යුතු බව වැඩිදුරටත් එම නිවේදනයේ සඳහන් කර තිබෙනවා.  


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top