සෑම වතු කම්කරු පවුලකටම පෞද්ගලික ලිපිනයක්..
Friday, 21 February 2025 - 7:55 | Views - 433
සෑම වතු කම්කරු පවුලකටම පෞද්ගලික ලිපිනයක් ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කළ බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය පවසනවා.
එහි ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති සඳහන් කළේ, Clean Sri Lanka වැඩසටහන ට සමගාමීව එම කටයුතු සිදුවන බවයි.
කෙසේ වෙතත්, මේ වනවිට වතුකරයේ ජීවත් වන පවුල් සංඛ්‍යාව 260,000කට අධික බවද ඔහු සඳහන් කළා.
Share This Article